Videos WATCH – Kandy Royals අවදානමේ.. Dambulla Sixers කණ්ඩායමට තවත් අවස්ථාවක්! – #LPL2026 Cricketry By Admin - 31/07/2026 19 FacebookTwitterPinterestWhatsApp ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ ඊයේ (30) පැවති තරගයෙන් Kandy Royals පරදා ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට Jaffna Kings සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.