WATCH – චමිඳු වික්‍රමසිංහගේ දස්කම් සමඟින් Jaffna Kings දෙවෙනි ජයත් ලබයි! – #LPL2026 Cricketry

48
ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ ඊයේ (22) පැවති තරගවලින් Colombo Kaps සහ Galle Gallants පරදා ජයග්‍රහණ වාර්තා කිරීමට Jaffna Kings සහ Dambulla Sixers සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.