WATCH – “විස්සයි විස්ස තරග රටාවේ අපේ පසුබෑම හදාගන්න LPL එක හරිම වැදගත්” – කුසල් මෙන්ඩිස්

2

LPL තරගාවලිය පිලිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. එහිදී Colombo Kaps නායක කුසල් මෙන්ඩිස් මෙලෙස අදහස් පලකලා.