WATCH – “චමරිගේ විශිෂ්ට ශතකය ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහල නංවයි” – #IREvSL Cricketry

29

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 20 වෙනි තරගයෙන් අයර්ලන්තය පරදා කඩුලු 9ක පහසු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී Rex Clementine ගෙන එන Cricketry වැඩසටහනයි මේ.