WATCH –  අපරාජිත බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක්! #T20WorldCup

104

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර තරගයට පෙර පැවති ISUZU Pre Match Talk Show වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.