WATCH – “Bristol මට අමතක නොවෙන ක්‍ර්‍රීඩාගංණයක්; ලොකු දෙයක් කරන්න අපේක්ශා කරනවා”- චමරි අතපත්තු #T20WorldCup

90

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය හා ඉදිරි තරග පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙලෙස අප වෙත තම අදහස් ප්‍රකාශ කළා.