WATCH – “පිතිකරණය දියුණුකරගන්න විශේෂ පුහුණුවීම්වල යෙදෙනවා” – කෞෂිනි නුත්‍යාංගනා #T20WorldCup

81

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය හා ඉදිරි තරග පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ කෞෂිනි නුත්‍යාංගනා මෙලෙස අප වෙත තම අදහස් ප්‍රකාශ කළා.