WATCH – තාක්ෂණයෙන් උපරිම Smriti Mandhanaගේ මනරම් පිතිහරඹය #T20WorldCup

33

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව්  සහ ස්කොට්ලන්තය අතර තරගයට පෙර පැවති ISUZU Pre Match Talk Show වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.