2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 7 වෙනි තරගයෙන් නවසීලන්තය පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් මාධ්‍යවේදී Rex Clementine ගෙන එන Cricketry වැඩසටහනයි මේ.