WATCH – ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට චමරි ලොකු සාධකයක්! – #ENGvSL

146

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර සමාරම්භක තරගයට පෙර පැවති ISUZU Pre Match Talk Show වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.