WATCH –   ICC Fan Parks – ICC Men’s T20 World Cup 2026  – අළුත්ගමට අළුත් experience එකක්.

1

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ලෝක කුසලාන තරඟයට සමගාමීව ICC Fan Parks – ICC Men’s T20 World Cup 2026 වැඩසටහන පසුගිය පෙබරවාරි මස 25 වන බදාදා අළුත්ගම මොරගල්ල ආච්චිගේවත්ත ක්‍රීඩාංගනයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි. එහිදී ප්‍රේක්ෂකයන්ට පුළුල් තිර මඟින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය සජිවීව නැරඹීමේ අවස්ථාව මෙන්ම විවිධ විනෝද ක්‍රීඩා වලට සහභාගී වීමටත් ආහාර පාන ගණනාවක රස බැලිමටත් අවස්ථාවත් හිමි විය.

මේ එම වැඩසටහන විශේෂ අවස්ථා ඇතුළත් කරමින් Thepapare මාධ්‍යවේදී ටෙෂාන් වීරරත්න සමඟ සිදු කරන ලද පටිගත කිරීමයි.