WATCH –   සුලෝහිත සංග්‍රාමයට පෙර – 96th Battle of the Maroons 2026 Grand Reveal & Parade

11

ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන 96 වන සුලෝහිත සංග්‍රාමය හෙවත් වාර්ෂික මහා ක්‍රිකට් තරඟාවලියට පෙර පවත්වනු ලබන රථ පෙළපාලිය පසුගිය 22 වන දා කොළඹ දී පැවැත්වුණි.මේ එම රථ පෙළපාලිය ආවරණය කරමින් Thepapare මාධ්‍යවේදී දේශිත පීරිස් සමඟ සිදු කරන ලද Youth Plus 63 වන දිගහැරුමයි.