WATCH – හුරු පුරුදු තණතිලිවල දක්වන දියාරු පිතිකරණය ප්‍රශ්නාර්තයක් – #SLvNZ Cricketry  

2

විස්සයි විස්ස ලෝක කුසලානයේ නවසීලන්තය සමග අද පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 61 කින් පරාජයට පත්වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි මේ.