WATCH – “ලෝක කුසලානයක රට නියෝජනය කරන්න ලද අවස්ථාව ගැන ගොඩාක් සතුටුයි” – Dushan Hemantha #SLvENG

2

2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ දුෂාන් හේමන්ත ThePapare වෙත මෙලෙස අදහස් ප්‍රකාශ කළා.