WATCH – “මම දිගටම ෆේල් වුණ කාලෙත් ශ්‍රී ලංකාව තරග ජයග්‍රහණය කළා” – Kusal Mendis #SLvZIM

3

2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.