WATCH – Sikandar Raza ගේ ඉනිමෙන් තරගය ශ්‍රී ලංකාවෙන් ගිලිහුණා – #SLvZIM Cricketry

3

විස්සයි විස්ස ලෝක කුසලානයේ සිම්බාබ්වේ සමග අද පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 කින් පරාජයට පත්වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී ලක්සිසි ද සිල්වා ගෙන එන Cricketry වැඩසටහනයි මේ.