WATCH – එල්ල වූ පීඩනය අභිබවා කැන්ගරුවන් ඉදිරියේ සිංහයින් පෙන්වූ සටන්කාමීත්වය – #SLvAUS Cricketry

9

2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි මේ