WATCH – “අපිට ලෝක කුසලානයේ ලොකු ගමනක් යන්න පුළුවන්” – Maheesh Theekshana #T20WorldCup

2

2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ ThePapare වෙත මෙලෙස අදහස් ප්‍රකාශ කළා.