WATCH – “ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජය ගන්න නම් කුසල්, පැතුම්, දසුන්, කමිඳු ලකුණු අතර ඉන්න ඕන” – Angelo Mathews

27

2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඕමානය සමඟ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 105ක ජයක් වාර්තා කළා. ඒ පිළිබඳව තරගාවලියේ විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන ඇන්ජලෝ මැතිව්ස් තම අදහස් මෙලෙස ThePapare වෙත ප්‍රකාශ කළා.