WATCH – මේ ලෝක කුසලානයේ දී අපි ලොකු දෙයක් කරන්න ඕන” – Kusal Mendis #T20WorldCup

21

2026 අයි.සී.සී. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඕමාන තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මෙලෙස ThePapare සමඟින් තම අදහස් ප්‍රකාශ කළා