WATCH – “SSC එකේ Under lights ක්‍රීඩා කරන එක ලංකාවේ ක්‍රිකට් වලට අත්‍යවශ්‍ය දෙයක්” – Angelo Mathews #T20WorldCup

2

SSC ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකය මධ්‍යයේ එහි පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද ඇමෙරිකා එක්සත් ජනපදය හා පාකිස්තානය අතර පැවැත්වුණා. මේ ඒ පිලිබදව Angelo Mathews පලකල අදහස්.