ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (පෙබරවාරි 1) පල්ලේකැලේ හීදී පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6ක ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.