“තාත්තා කොහෙහරි ඉඳන් බලන් ඉන්නවා ඇති කියලා විශ්වාස කරනවා” – දුනිත් වෙල්ලාලගේ #SLvENG

7

එංගලන්ත කණ්ඩායම සමඟ අද (ජනවාරි 22) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 19ක ජයක් වාර්තා කළා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී තරගයේ වීරයා බවට පත් වූ දුනිත් වෙල්ලාලගේ මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා