WATCH – දුනිත් තුන් ඉරියව්වෙන් වැඩ පෙන්වයි; ශ්‍රී ලංකා පන්දු රැකීම ඉහළ මට්ටමක! – #SLvENG Cricketry

6

එංගලන්ත කණ්ඩායම සමඟ අද (ජනවාරි 22) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 19ක ජයක් වාර්තා කළා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.