WATCH – වාර්තා පොත් අලුත්කල විශ්මිත දග පන්දු යවන්නා – Ajantha Mendis on Legends

310

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 19 කට, ජාත්‍යන්තර එක්දින තරග 87 කට හා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 29 කට ක්‍රීඩා කල හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් සමග ප්‍රවීන ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනයි මේ