ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (ජනවාරි 7) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කළා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජනිත් ලියනගේ මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.

















