WATCH – විදුලි ආලෝක ධාරා පද්ධතියක් සමඟින් ලෝක කුසලානයට සැරසෙන SSC ක්‍රීඩාංගණය #T20WorldCup

116

විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කරගෙන SSC ක්‍රීඩාංගණය නවීකරණයවීම පිළිබද මාධ්‍ය දැනුවත්කිරිමක් අද දින සිදුවුණා.