WATCH – තීරණාත්මක පාකිස්තාන ගැටුමට ශ්‍රී ලංකා කණ්ඩායමේ විය යුතු වෙනස්කම් මොනවාද? – #AsiaCup2025 Cricket Chat

191

2025 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් බංග්ලාදේශය හමුවේ කඩුලු 4ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. මෙම වටය තුළ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක දෙවැනි තරගය හෙට (සැප්තැම්බර් 23) පාකිස්තානය සමඟින් අබුඩාබි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට තොරතුරු ගෙන එන ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සමඟින් ThePapare මාධ්‍යවේදී ලක්සිසි ද සිල්වා සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවත්වූ Cricket Chat වැඩසටහනයි මේ.

https://youtu.be/buKkqNQAafA