WATCH – සෙල්ලම් කරන්නයි සිංදු කියන්නයි හොඳම අවස්ථාව – | Abans Sports Day 2025

415

Abans Sports Day 2025 – ක්‍රීඩා වැඩසටහන පසුගිය 23 වන දා කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවැත් වුණි.එයට දිවයින පුරා පිහිටි Abans ආයතනය හා සම්බන්ධ සේවක සේවිකාවන් විශාල පිරිසක් සහභාගී වූ අතර එදින පැවති තරඟ ඉසව් හා සහභාගී වූ සේවක සේවිකාවන් සමඟ මාධ්‍යවේදී සලිනි විතාරණ සිදු කරන ලද 56 වැනි Youth Plus  වැඩසටහනයි මේ.