WATCH – “කාසියේ වාසිය බලාපොරොත්තු නොවී, එන දේ හරියට කරන්න ඕන” – චරිත් අසලංක #SLvBAN

22

ශ්‍රී ලංකාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබූ බංග්ලාදේශ කණ්ඩායම, තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ඊයේ (ජූලි 16) සමත් වුණා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මෙලෙස තම අදහස් පළ කළා.