WATCH – “අපිට තව ටෙස්ට් තරග ලබාදෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්” – ධනංජය ද සිල්වා #SLvBAN

11

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගය අද (ජූනි 28) නිමාවුනේ ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 78 ක ජයග්‍රහණයක් හිමිකරදෙමින්. ඒ පිළිබඳව දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හා කණ්ඩායම් නායක ධනංජය ද සිල්වා මෙලෙස තම අදහස් පළ කළා.