WATCH – “එකම පසුතැවීම ඇන්ජි ආයේ ටෙස්ට් ගහන්නේ නැහැ” – ධනංජය ද සිල්වා #SLvBAN

410

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගය හෙට (ජූනි 17) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ඒ පිළිබඳව මෙලෙස අදහස් ප්‍රකාශ කළා.