WATCH – එක්දින වාර්තා පොත් අලුත් කල Silent Killer – Upul Tharanga on Legends

458

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 31 කට, ජාත්‍යන්තර එක්දින තරග 235 කට හා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 26 කට ක්‍රීඩා කල දක්ෂ වමත් ආරම්භක පිතිකරුවෙකු වූ උපුල් තරංග සමග ප්‍රවීන ක්‍රිකට් ලේඛක රෙක්ස් ක්ලෙමන්ටයින් එක්ව ඔබ වෙත ගෙන එන “Legends” වැඩසටහනයි මේ