WATCH – “අන්තිම මොහොත වෙනකන් කවුරුත් අත්හැරියේ නෑ. ඒක කොහොමත් ඉසිපතනේ තියෙන දෙයක්” – ත්‍රිනේත්‍ර දොඩංගොඩ

14

2025 ඩයලොග් පිළිමළුන් පිටු දැකීමේ රග්බි ශූරතාවය දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් වුනා. එම කණ්ඩායමේ නායක ත්‍රිනේත්‍ර දොඩංගොඩ ThePapare වෙත මෙලෙස අදහස් දැක්වූවා