WATCH – “මේ ජයග්‍රහණය අපේ මහන්සියේ ප්‍රතිඵලයක්” – සෙතුම් රාජපක්ෂ

422

2025 ඩයලොග් පිළිමළුන් පිටු දැකීමේ රග්බි ශූරතාවය දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලයීය සමත් වුනා. අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූ එම කණ්ඩායමේ සෙතුම් රාජපක්ෂ ThePapare වෙත මෙලෙස අදහස් දැක්වූවා