WATCH – “අපි පන්දු යවද්දි ගොඩාක් නරකට කළේ නැහැ” – ප්‍රභාත් ජයසූරිය #SLvAUS

469

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.