WATCH – ඉනෝකා රණවීරට යළිත් කණ්ඩායමේ ඉඩකඩ විවර වෙයි – | Cricket Watarawuma

426

2024 NSL සීමිත පන්දුවාර තරඟාවලියේ තතු, 2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය, 2024 නැගීඑන ආසියානු කුසලාන තරගාවලිය සහ Major Clubs U23 තුන්දින තරගාවලියේ තතු ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ දමිත් වීරසිංහ රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.