WATCH – ශ්‍රී ලංකාව සොයන තරග අවසන් කරන්නා චමිඳු වික්‍රමසිංහ ද? – Cricket Watarawuma

346

U17 Sri Lanka Youth League තරගාවලියේ තතු, Major Clubs U23 තුන්දින තරගාවලියේ තතු, NSL පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ තතු, ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ තතු සහ Caribbean Premier League තරගාවලියේ තතු දැනගන්න ලක්සිසි ද සිල්වා සහ මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන ක්‍රිකට් වටරවුම සම්පූර්ණ වැඩසටහන අද (සැප්තැම්බර් 5) ප.ව. 6.00ට (127) සහ නැවත විකාශය හෙට (සැප්තැම්බර් 6) පෙ.ව. 8.00ට (63 & 126) ThePapare TV ඔස්සේ නැරඹිය හැක.