WATCH – නව නායකත්වයක්, නව පුහුණුකාරීත්වයක් සමගින් ලෝක ශූරයින් හමුවන ශ්‍රී ලංකාව – #SLvIND NDB Cricket Chat

516

එළැඹෙන සෙනසුරාදා (ජූලි 27) ආරම්භ වීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ විස්සයි විස්ස තරගාවලිය සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ Cricket Chat වැඩසටහන.