WATCH – හොඳින් ක්‍රීඩා කරන ඕනෑම ක්‍රීඩකයෙක්ට අපි අවස්ථාව දෙනවා – Upul Tharanga

550

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (24) පෙරවරුවේ ක්‍රිකට් ආයතනයේදී පැවැත්වුණා. එහි දී ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මෙසේ තම අදහස් පළ කළා.