WATCH – “කඩුළු ගන්න උත්සාහ කරද්දී වැරදීම් වෙන්න පුළුවන්” – Maheesh Theekshana #SLvNEP #T20WorldCup

618

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත් හැර දැමීමට සිදු වුනා. ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.