WATCH – වනුජ සහන් සහ නිසල තාරක පන්දුවෙන් ශ්‍රී ලංකා ‘A’ පිල දිනවයි – Cricket Watarawuma

693

2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වීම සඳහා පවත්වනු ලබන විස්සයි විස්ස තරගාවලියේ තතු, ලංකා ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ තතු, ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තතු, අන්තර් සමාජ විස්සයි විස්ස තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ මලින්ද ස්වර්ණමාල් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.