WATCH – 99යෙන් ජීවිතේ බේරුණේ. යාළුකම වෙනුවෙන් අඩි අටක වතුර වළකට පැන්න ගුවන් හමුදා සෙබළිය.| Youth Plus | Sri Lanka Air Force Women’s Rugby Team | Episode 05

609

යාළුකම වෙනුවෙන් අඩි අටක වතුර වළකට පැන්න ගුවන් හමුදා සෙබළිය. ශ්‍රී ලංකා ගුවන් හමුදා රගර් (කාන්තා) කණ්ඩායම මෙවර Youth Plus වැඩසටහනින්

Youth Plus වැඩසටහන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සවස 6.00ට
නැවත විකාශය සඳුදා සහ අඟහරුවාදා සවස 6.00ට
ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ බලාපොරොත්තු වන්න.
විඳින්න, බලන්න.