WATCH – මමයි බොලව් යකා. ගාලු මුවදොර යකා නටයි… වසත් සිරිය Wasath Siriya 2024 | Youth Plus | Episode 16

591

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් ගාලු මෝදර පිටියේදී සංවිධානය කරන ලද ”වසත් සිරිය Wasath Siriya 2024” බක්මහ උළෙල සඳහා සිදුකල Youth Plus වැඩසටහන විඳින්න, බලන්න

Youth Plus වැඩසටහන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම සවස 6.00ට.

නැවත විකාශය සඳුදා සහ අඟහරුවාදා සවස 6.00ට. 

ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 63 සහ 126 ඔස්සේ බලාපොරොත්තු වන්න.

විඳින්න, බලන්න.