WATCH – දිලන දම්සර පිත්තෙන් සුපිරි දස්කම් අතරට – Cricket Watarawuma

467

2024 වසරේ පාසල් මහා තරග තතු, වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ දෙදින ක්‍රිකට් තරගාවලියේ තතු, National Super League සිව්දින තරගාවලියේ තතු, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ සචින් පීරිස් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.

WATCH – දෙදින තරගාවලියේ අවසන් පූර්ව වටය තීන්දුයි – Cricket Watarawuma