WATCH – බංග්ලාදේශය ශ්‍රී ලංකාවට අභියෝගයක්ද? – #SLvAFG NDB Cricket Chat

1337

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරඟ තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය ඊයේ අවසන් වුණා එම තරගාවලිය සහ ඉදිරියේදී බංග්ලාදේශ සංචාරය ගැන ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවත්වූ NDB Cricket Chat වැඩසටහන.