WATCH – වනිඳු නැවතත් කණ්ඩායමට එන එක ගැන සතුටුයි – Kusal Mendis

561

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය එළඹෙන හෙට (6) ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය ආරම්භ වීමට පෙර අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළා.