WATCH – කිසිම ක්‍රීඩකයෙක්ව අතහරින්නේ නැහැ – Upul Tharanga

1373

සිම්බාබ්වේ තරගාවලියට සංචිතය ප්‍රකාශයට පත් කිරීම සහ නව තේරීම් කමිටුවේ සැලසුම් ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ඊයේ (03) පැවැත්වුණා. එහි දී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් නව තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග දැක් වූ අදහස්.