WATCH – පාසල් ක්‍රිකට් පිටියේ ත්‍රිත්ව විද්‍යාලයීය ආධිපත්‍ය තවදුරටත් – Cricket Watarawuma

832

19න් පහළ පාසල් බාලක බාලිකා ක්‍රිකට් තරගාවලියේ තතු, 2024 වසරේ පැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ තතු, Major Club තුන්දින තරගාවලියේ තතු, අන්තර් සමාජ කාන්තා ආරාධිත ක්‍රිකට් තරගාවලිය ඇතුළු සියල්ල ගැන දැනගන්න ThePapare.com කණ්ඩායමේ සචින් දනංජය සහ මලින්ද ස්වර්ණමාල් රැගෙන එන ක්‍රිකට් වටරවුම වැඩසටහන නරඹන්න.