WATCH – තණතීරුව අනුව ජයග්‍රාහී සංයුතිය වෙනස් කළ යුතු ද? – #SLvAFG – Lankatiles Cricket Chat | CWC 2023

609

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන හයවැනි තරගය එළඹෙන සඳුදා (30) ඇෆ්ගනිස්තානයට එරෙහිව පූනේ හීදී පැවැත්වීමට නියමියතයි.

මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය පීරිස් සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් ඔබ වෙත රැගෙන එන Lankatiles Cricket Chat වැඩසටහන.